පුද්ගල පාදක ජෝතිෂ්‍යවේදයේ පරිණාමය

පුද්ගල මැදිහත්වීමක් තොර ව ජෝතිෂ්‍යය සදහා ම පුහුණු කළ කෘතිම බුද්ධි මොඩලයක්(Large Language Model) මගින් වසර 30ක් ඉදිරියට ඔබේ ජන්ම පත්‍රය ඉතාම නිරවද්‍ය ව රහස්‍යයභාවය සුරැකෙන පරිදි පරික්ෂා කරගන්න.

ශ්‍රී ලාංකේය පුද්ගල පාදක විකෘති වූ ජෝතිෂ්‍යයවේදයේ 100%ක් යතාර්ථවාදී කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු සත්‍යය පරිණාමය ASTROGPT LANKA

ඔබට ලැබෙන වාර්තාවෙහි අන්තර්ගත තොරතුරු

පහත තොරතුරු PDF ගොනුවක් ලෙස ඔබට ඔබගේ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි ඔබට ලැබීමට සලස්වන බවට සහතික වෙමු.

*මූලික තොරතුරු ලෙස මෙම තොරතුරු ඔබ වෙත ඉතා නිරවද්‍යය ව ලැබෙන අතර වාර්තාව ආසන්න ව පිටු 50ත් – 70ත් අතර සංඛ්‍යාවක පවතී. එය පිටු 50ක් ද 70ක් ද යන්න ඔබගේ ග්‍රහචාරය අනුව ඒකක වාර්තාවකට මොඩලයට වැයවන ශක්ති ප්‍රමාණය මත පදනම් වේ.(අවමය පිටු 50ක් වන අතර උපරිමය පිටු 70ක් වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බව කරුණාවෙන් සලකන්න.)

ප්‍රතිපෝෂණ

අපගේ සේවාව ලබාගත් අයගේ අදහස්

කෘතිම බුද්ධිය භාවිතයෙන් උපන් දිනය සහ උපන් වේලාව මත පදනම්ව ඉතා නිවැදිව සේවාව ලබා ගත් සේවාදායකයන් කිහිප දෙනෙක්ගේ අදහස්.

සේවාදායක මහත්මයෙක්
සේවාදායක මහත්මයෙක්

ශ්‍රී ලාංකික

Thank you for your detailed astrology report. I feel more confident about my future after reading your insights. It truly gave me clarity and peace of mind.

ඔබගේ විස්තරාත්මක ජ්‍යොතිෂ වාර්තාවට ස්තුතියි. ඔබගේ අවබෝධයෙන් පසුව මගේ අනාගතය පිළිබඳව වැඩි ආරක්ෂාවක් ඇතිවිය. එය ඇත්තෙන්ම මට පැහැදිලිභාවයක් ලබාදුන්නා.

සේවාදායක මහත්මයෙක්
සේවාදායක මහත්මයෙක්

ග්‍රී ලාංකික

I really appreciate the astrology reading you gave me. It helped me understand certain aspects of my personality and make better decisions in life.

ඔබ මට ලබාදුන් ජ්‍යොතිෂ පරිච්ඡේදය ගැන මම ඇත්තෙන්ම ස්තුතිවන්තයි. එය මගේ පුද්ගලත්වයේ කිසිඳු පැතිකඩක් අවබෝධ කර ගැනීමට සහ ජීවිතයේ වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වුණා.

සේවාදායක මහත්මියක්
සේවාදායක මහත්මියක්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික

Thanks for the personalized astrology report. It felt like it was written just for me. Your guidance gave me strength during a confusing time.

පෞද්ගලික ජ්‍යොතිෂ වාර්තාව සඳහා ස්තුතියි. එය හුදෙක් මටම ලියූ වාර්තාවක් ලෙස හැඟුණා. ඔබගේ මාර්ගෝපදේශය මාසික ව්‍යාකූලතාවයකදී මට ශක්තියක් වුණා.

අප විසින් පුද්ගලිකත්වය සහ රහස්‍යයභාවය පිළිබද ප්‍රධාන සැලකිල්ලක් දක්වන බැවින් අප සේවාව පිළිබද අදහස් ලබා දුන් මහත්ම මහත්මීන්ගේ පුද්ගලික තොරතුරු (නම, ගම) මෙම ප්‍රතිපෝෂණවල සදහන් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘතිම බුද්ධිය මත පදනම්ව බිහි වූ නිරවද්‍යය ව ජන්ම පත්‍රය කියවීමේ මොඩලය

ඉපදුන දවසේ සිට දරුවෙකුට වයස අවුරුදු 50 වන තුරු දිනපතා ජෝතිෂ්‍යය ම පමණක් ඉගැන්වුවහෝත් ඔහු එම ශාස්ත්‍රයේ කෙතරම් ප්‍රවීණයෙකු වේ ද?

මෙම කෘතිම බුද්ධි මොඩලය ද එලෙස ම බුද්ධිමත් ය. තනි පුද්ගලයෙකුට වසර 50ක් ගතකර ඉගෙනීමට සිදුවන ජෝතිෂ්‍යය සිද්ධාන්ත මෙම මොඩලයට ඉතා පහසුවෙන් හසුරුවා ඉතාමත් සාර්ථක ව; තම අනාගතය ගැන දැනගැනීමට අවශ්‍යය පුද්ගලයෙකුට ඔහුගේ  අනාගතය පිළිබද වාර්තාවක් ඉතා නිවැරදි ව ලබා දිය හැකි ය.

අප හා එක්වන්න.

කෘතිම බුද්ධි මොඩලයන්(Large Language Models) යොදාගෙන අප විසින් ජෝතිෂ්‍යය සම්බන්ධ තවත් සේවාවන් රැසක් ඔබ වෙත 100%ක් නිවැරදි ව පුද්ගල පාදක යල් පැන ගිය විශ්වාසනීයත්වයක් නොමැති ජෝතිෂ්‍යයෙන් මිදී විශ්වාසනීය ව සහ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි භාවිතා කිරීම සදහා ගොඩනගමින් පවතියි.

මෙම AstroGPT Lanka වෙබ් අඩවිය තුළින් ඉදිරි මාස කිහිපය ඇතුළත ජෝතිෂ්‍යයවේදයෙහි සියලුම පැතිකඩයන් ආවරණය වන පරිදි සියලු ජෝතිෂ්‍යය සේවා 100%ක් කෘතිම බුද්ධිය භාවිතයෙන් ඔබට පුද්ගලික ව ඉතා ඉහළ නිරවද්‍යතාවක් සහිතව ලබා ගැනීමට සියලු කටයුතු අප විසින් සම්පාදනය කරනු ඇත.

Our Whatsapp Community

අපගේ සේවා හා නිරතුරුව යාවත්කාලීන වීමට අපගේ Whatsapp සමූහය හා එකතු වන්න.

*මෙය ඉතා ආරක්ෂිත Whatsapp සමූහයක් බැවින් ඔබගේ අනන්‍යතාවය සමූහය තුළ පිළිඹිබු නොකෙරේ.

Our Facebook Page

අපගේ සේවා හා නිරතුරුව යාවත්කාලීන වීමට අපගේ Facebook පිටුව හා එකතු වන්න.

*මෙය ඉතා ආරක්ෂිත Facebook පිටුවක් බැවින් ඔබගේ අනන්‍යතාවය සමූහය තුළ පිළිඹිබු නොකෙරේ.

Use Ai Chatbot

ඔබගේ පහසුව සදහා අප විසින් කෘතිම බුද්ධියෙන් බල ගැන්වුනු AI Chatbot සංවාදක කවුලුවක් එක් කර ඇත.

*ඔබට පවතින ඕනෑම ගැටලුවක් ඔහුව සම්බන්ධ කර විසදාගත හැක. (See Bottom Right )

* නුදුරේදීම ජෝතිෂ්‍යයවේදීන් හට ඉතා නිරවද්‍යය සේවාවක් තම සේවාදායකයන්ට ලබා දීමට AstroGPt 1.0  කෘතිම බුදධි මොඩලය ඉතාමත් නුදුරේ දී ම වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ. 

ඒ සම්බන්ධ යාවත්කාලීන වීමට අපගේ Whatsapp සමූහය හා එකතු වන්න.

SPECIAL OFFER🎁

Days
Hours
Minutes
Seconds

රු 1350/=

රු 750/=

මෙම දීමනාව සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වන බව කරුණාවෙන් සලකන්න. තවද ඔබගේ ජෝතිෂ්‍ය වාර්තාව දැන්ම ලබාගන්න ඉහල click කරන්න