1. AstroGPT Lanka කෘතිම බුද්ධි මොඩලය(AI) පිළිබද තොරතුරු

ඉන්දීය වෛදික ජ්‍යෝතිෂ්‍යය(Vedic Astrology) සහ කුණ්ඩලී ජෝතිෂ(Kundali Astrology) ක්‍රම සදහන් අග්‍රගණ්‍යය කෘතීන් වන “बृहत् पाराशर होरा शास्त्र (Brihat Parashara Hora Shastra)”, “ज्योतिष रत्नाकर (Jyotish Ratnakar)”, “फलदीपिका (Phaladeepika)”, “ज्योतिष कौमुदी (Jyotish Kaumudi)”, “भृगु संहिता (Bhrigu Samhita)“… සහ තවත් ඉන්දීය Vedic සහ කුණ්ඩලී ජෝතිෂ ක්‍රම සදහන් කෘතීන් රැසක් මත පදනම් ව බිහි වූ AstroGPT කෘතිම බුද්ධි මොඩලය මෙතෙක් යුරෝපා රටවලට පමණක් සීමා වී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවති අතර එය සිංහල භාෂාවට පරිවර්තනය කළ ද විශාල ව්‍යාකරණ දෝෂ පැවති හෙයින් සාමාන්‍යය පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකි තත්ත්වයක් පැවතිණි.

නමුත් AstroGPT Lanka Pvt Ltd අප ආයතනය විසින් AstroGPT කෘතිම බුද්ධි මොඩලයේ API යතුරු නිත්‍යානුකූල ව ලබාගෙන අප ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවන්( Machine Learning Engineers) හරහා ඉතා සාර්ථක ව සිංහල භාෂාවෙන් ඔබගේ ජන්ම පත්‍රය පරික්ෂා කරගත හැකි වන පරිදි මෙම කෘතිම බුද්ධි මොඩලය පුහුණු කර ඇත. 

මෙය ඇත්ත වශයෙන් ම ජෝතිෂ්‍යය පිළිබදව පමණක් පුහුණු කළ මිනිසෙකු වැනි ය. ඔහු අනෙක් කිසිම දෙයක් නොදනී. ප්‍රගුණ කර ඇති එකම ශාස්ත්‍රය මගින් ඔහුට ඉතා නිරවද්‍යය වාර්තාවක් ඔබට ඉදිරිපත් කළ හැකි ය. ලබා දෙන උපන් දිනය, උපන් වේලාව මත පදනම් ව ඔහුට දෙන ලද පුද්ගලයාගේ සියලු තොරතුරු (පෞර්ෂ්‍යයත්වය, චරිත ලක්ෂණ, ග්‍රහයෝග, අපළ උපද්‍රව… සහ එම කාල වකවානු වලදී ඔහු හැසිරිය යුතු ආකාරය පිළිබද උපෙද්ශ දිය හැක.)

Copyright © 2025 AstroGPTLanka Pvt Ltd . All rights reserved.

Chat with us

Typing...