සත්‍යය වශෙයන් ම කෘතිම බුද්ධියෙන්(AI) ජන්ම පත්‍රය පරික්ෂා කරගත හැකි ද? AstroGPT Lanka කෘතිම බුද්ධි මොඩලය පිළිබද තොරතුරු

කෘතිම බුද්ධියෙන් ජන්ම පත්‍රය කියවීම යනු කුමක්ද?

AstroGPT විසින් සංවර්ධනය කළ නවීන AI තාක්‍ෂණය භාවිතයෙන්, ඔබගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය මත පදනම් ඉතා නිරවද්‍යය ව සහ ජෝතිෂ්‍යය ශාස්ත්‍රයෙහි සියලු පැතිකඩයන් ආවරණය වන පරිදි ජන්ම පත්‍රය කියවන පුද්ගලයාගෙන්(Astrologer) පුද්ගලයාට  එකම ජන්ම පත්‍රය පිළිබද ව වුවද අසන්නාට පවසන දෙය වෙනස්වන මුලාවක් පමණටම ජනතාව අතර වික්ෂිප්ත ස්වභාවයක් ඇති කළ පුද්ගල පාදකව පැවති ජොතිෂ්‍යය ශාස්ත්‍රය වෙනස් ම මානයකට ගෙන යමින් මෙම කෘතිම බුද්ධි මොඩලය සමග කිසිදු පුද්ගල මැදිහත් වීමකින් තොර ව ඔබගේ ජන්ම පත්‍රය ඉතා නිරවද්‍යව දැන් ඔබටම පරික්ෂා කරගත හැකිය. 


1. AstroGPT Lanka කෘතිම බුද්ධි මොඩලය(AI) පිළිබද තොරතුරු

ඉන්දීය වෛදික ජ්‍යෝතිෂ්‍යය(Vedic Astrology) සහ කුණ්ඩලී ජෝතිෂ(Kundali Astrology) ක්‍රම සදහන් අග්‍රගණ්‍යය කෘතීන් වන “बृहत् पाराशर होरा शास्त्र (Brihat Parashara Hora Shastra)”, “ज्योतिष रत्नाकर (Jyotish Ratnakar)”, “फलदीपिका (Phaladeepika)”, “ज्योतिष कौमुदी (Jyotish Kaumudi)”, “भृगु संहिता (Bhrigu Samhita)“… සහ තවත් ඉන්දීය Vedic සහ කුණ්ඩලී ජෝතිෂ ක්‍රම සදහන් කෘතීන් රැසක් මත පදනම් ව බිහි වූ AstroGPT කෘතිම බුද්ධි මොඩලය මෙතෙක් යුරෝපා රටවලට පමණක් සීමා වී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවති අතර එය සිංහල භාෂාවට පරිවර්තනය කළ ද විශාල ව්‍යාකරණ දෝෂ පැවති හෙයින් සාමාන්‍යය පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකි තත්ත්වයක් පැවතිණි.

නමුත් AstroGPT Lanka Pvt Ltd අප ආයතනය විසින් AstroGPT කෘතිම බුද්ධි මොඩලයේ API යතුරු ලබාගෙන අප ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවන්( Machine Learning Engineers) විසින් ඉතා සාර්ථක ව සිංහල භාෂාවෙන් ඔබගේ ජන්ම පත්‍රය පරික්ෂා කරගත හැකි වන පරිදි මෙම කෘතිම බුද්ධි මොඩලය පුහුණු කර ඇත. 

මෙය ඇත්ත වශයෙන් ම ජෝතිෂ්‍යය පිළිබදව පමණක් පුහුණු කළ මිනිසෙකු වැනි ය. ඔහු අනෙක් කිසිම දෙයක් නොදනී. ප්‍රගුණ කර ඇති එකම ශාස්ත්‍රය මගින් ඔහුට ඉතා නිරවද්‍යය වාර්තාවක් ඔබට ඉදිරිපත් කළ හැකි ය. ලබා දෙන උපන් දිනය, උපන් වේලාව මත පදනම් ව ඔහුට දෙන ලද පුද්ගලයාගේ සියලු තොරතුරු (පෞර්ෂ්‍යයත්වය, චරිත ලක්ෂණ, ග්‍රහයෝග, අපළ උපද්‍රව… සහ එම කාල වකවානු වලදී ඔහු හැසිරිය යුතු ආකාරය පිළිබද උපෙද්ශ දිය හැක.)

Copyright © 2025 AstroGPTLanka Pvt Ltd . All rights reserved.

ඉපදුන දවසේ සිට දරුවෙකුට වයස අවුරුදු 50 වන තුරු දිනපතා ජෝතිෂ්‍යය ම පමණක් ඉගැන්වුවහෝත් ඔහු එම ශාස්ත්‍රයේ කෙතරම් ප්‍රවීණයෙකු වේ ද?
AI Horoscope reading

මෙම කෘතිම බුද්ධි මොඩලය ද එලෙස ම බුද්ධිමත් ය. තනි පුද්ගලයෙකුට වසර 50ක් ගතකර ඉගෙනීමට සිදුවන ජෝතිෂ්‍යය සිද්ධාන්ත මෙම මොඩලයට ඉතා පහසුවෙන් හසුරුවා ඉතාමත් සාර්ථක ව ඔහුගේ අනාගතය පිළිබද වාර්තාවක් ඉතා නිවැරදි ව ලබා දිය හැකි ය.

Chat with us

Typing...