Privacy Policy and Terms of Service
1. Content Ownership and Intellectual Property Rights
All the materials provided by AstroGPT.lk including content, designs, articles, astrology reports, images, audio, video, logos, trademarks, and any proprietary intellectual property are fully owned by AstroGPT.lk. Any form of copying, distribution, or commercial use of our content without prior written permission from AstroGPT.lk is strictly prohibited. Legal action will be pursued under Sri Lankan law for any violations.
AstroGPT.lk මගින් ලබාදෙන සියලුම අන්තර්ගතයන්, රචනා, රූප, ශ්‍රව්‍ය/දෘශ්‍ය ද්‍රව්‍ය, ලාංඡන, වෙළඳ ලකුණු, ජ්‍යෝතිෂ වාර්තා සහ වෙනත් බුද්ධිමය දේපල අයිතිවේ AstroGPT.lk වෙත. මෙම අන්තර්ගතයන් පෞද්ගලික හෝ වාණිජ අරමුණු සඳහා, අනුමැතියක් නොමැතිව, පිටපත් කිරීම, බෙදාහැරීම හෝ භාවිතය සපුරා තහනම් වන අතර එවැනි නීති උල්ලංඝනයකට ශ්‍රී ලංකා නීතිය යටතේ නඩු පවරනු ඇත.
2. Refunds, Returns, and Cancellations
We kindly request all customers to carefully consider and verify their interest before making a payment for an astrology report. Once a report is requested and delivered, we do not offer refunds under any circumstances. However, if you wish to cancel your request, you may do so within 1 hour of your order placement.
ඔබගේ ජෝතිෂ්‍ය වාර්තාවක් ලබා ගැනීමට පෙර ඔබගේ තීරණය පිළිබඳ වගකීමෙන් කටයුතු කරන්න. වාර්තාව ලබාදී ඉන්පසු කිසිදු හේතුවක් මත මුදල් ආපසු නොලැබේ. ඔබට අවශ්‍ය නම් ඇනවුමක් පැවතියෙන් පැය 1ක් ඇතුළත අවලංගු කළ හැක.
3. Service Delivery and Scope
AstroGPT.lk provides detailed astrology reports created using the Indian Kundali method. Reports are typically up to 30 pages and tailored to each individual based on age and planetary placements. Delivery is via email or as a downloadable PDF file.
AstroGPT.lk මගින් ලබාදෙන ජෝතිෂ වාර්තාව ඉන්දියානු කුණ්ඩලී ක්‍රමය අනුව සකස් කරන අතර වාර්තාවන් පුද්ගලික ග්‍රහ පිහිටීම් සහ වයස අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් පිටු 30ක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර ඔබට එම වාර්තාව email මගින් හෝ PDF එකක් ලෙස ලබාගත හැක.
4. Use of Technology and Accuracy of Reports
We use modern and advanced astrology software provided by trusted Indian institutions to ensure the most accurate and reliable reports possible. However, as astrology is a subjective interpretation, we do not guarantee specific outcomes or results.
අපගේ ජෝතිෂ වාර්තාවන් සකස් කිරීම සඳහා නවීන තාක්ෂණය සහ ඉන්දියානු ආයතනයක් සපයන විශ්වාසනීය මෘදුකාංග භාවිතා කරයි. එහෙත් ජෝතිෂ්‍යය යනු පෞද්ගලික අර්ථකථනයක් වන බැවින් නිශ්චිත ප්‍රතිඵලවලට සහතික නොදිය හැක.
5. Data Privacy and Confidentiality
All information you provide to AstroGPT.lk, including birth details and personal data, is treated as highly confidential. Your details will never be shared with third parties. Reports are generated and delivered in a secure and private manner.
ඔබ විසින් AstroGPT.lk වෙත ලබාදෙන සියලුම පුද්ගලික තොරතුරු, ඔබේ උපන් විස්තර ඇතුළුව, සම්පුර්ණයෙන්ම රහසිගතව තබාගනු ලැබේ. මෙම තොරතුරු කිසිදු තෙරුවන් පාර්ශවයකට ලබාදීමක් සිදු නොවේ. ඔබගේ වාර්තාව ආරක්ෂිත සහ පෞද්ගලික ආකාරයෙන් සකස් කර යවනු ලැබේ.
6. Terms of Usage
AstroGPT.lk services are to be used for personal insight, reflection, and guidance only. Our reports should not be considered a substitute for professional advice in legal, medical, or financial matters. Users are solely responsible for how they interpret and act upon the information provided.
AstroGPT.lk හි සේවාවන් පුද්ගලික අවබෝධය සහ මාර්ගෝපදේශය සඳහා පමණක් යොදාගත යුතුය. මෙම වාර්තාවන් නීතිමය, වෛද්‍යමය හෝ මූල්‍යමය උපදෙස්වලට වෙනුවක් නොවිය යුතුය. ඔබ විසින් වාර්තාවේ අන්තර්ගතයන් පරිශීලනය කරන ආකාරය සඳහා ඔබම වගකීම භාරගත යුතුය.
7. Modification of Terms
AstroGPT.lk reserves the right to modify, update, or replace any part of these policies at any time without prior notice. It is the user’s responsibility to periodically review this page to stay informed of any changes.
AstroGPT.lk විසින් මෙම නීති සහ කොන්දේසි ඕනෑම අවස්ථාවකදී වෙනස් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අයිතිය තබාගෙන ඇත. ඒ පිළිබඳව වගකීමෙන් සිටිය යුතු වන්නේ පරිශීලකයින්ය.
8. Contact Us
If you have any questions regarding these terms, privacy, or the services we offer, feel free to contact us via our website or by email at info@astrogpt.lk.
මෙම කොන්දේසි, රහස්‍යතා ප්‍රතිපත්තිය හෝ සේවාවන් පිළිබඳ ඔබට ප්‍රශ්න තිබේනම් info@astrogpt.lk වෙත හෝ අපගේ වෙබ්අඩවිය හරහා සම්බන්ධ විය හැක.
9. Governing Law
These Terms and Conditions are governed by and construed in accordance with the laws of Sri Lanka. Any disputes arising shall be subject to the jurisdiction of Sri Lankan courts.
මෙම නීති සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති යටතේ පවත්වාගෙන යනු ලැබේ. එමඟින් ඇතිවන ඕනෑම වාද විවාද ශ්‍රී ලංකා අධිකරණ අධිකාරිය යටතේ විසඳනු ලැබේ.