AstroGPT Lanka මගින් ඔබට සිංහල මාධ්‍යයෙන් සම්පුර්ණයෙන්ම නිවැරදි ජෝතිෂ්‍ය වාර්තා ලබාදෙයි. අපගේ වාර්තා කෘතිම බුද්ධිය(AI) භාවිතයෙන් විශ්ලේෂණය කළ නිසා 100% ක නිරවද්‍යතාවයකින් යුක්තය. ඔබට මෙම වාර්තා Whatsapp හෝ Email මගින් ලබා ගත හැක.
AstroGPT Lanka වෙබ්අඩවිය, එහි පලකරන ලිපි, පින්තූර, දෘශ්‍ය හා ශ්‍රව්‍ය ද්‍රව්‍ය, ලාංඡන, වෙළඳ ලකුණු සහ ජාතික / ජාත්‍යන්තර නීති මඟින් ආරක්ෂා කරන බුද්ධිමය දේපල සඳහා හිමිකම astrogptlanka.com වෙතයි. මෙම අන්තර්ගතය කිසිදු තැනක නැවත ප්‍රචාරය කිරීම, භාවිතා කිරීම, පරිවර්තනය කිරීම හෝ බෙදාහැරීම තහනම්ය.
2. මුදල් ආපසු ගෙවීම / සේවාව අවලංගු කිරීම.
අපගේ සේවාව කෘතිම බුද්ධිය(AI) මත පදනම් වූ නිවැරදි විශ්ලේෂණයකි. මෙම සේවාව ඔබට ලබා දීමට අවශ්‍යය AI මොඩලයේ API යතුරු, සහ ස්වයංක්‍රීය භාෂා පරිවර්තකය සදහා අප විසින් විශාල ආයෝජනයක් සිදු කරන බැවින් ඔබ විසින් සේවාව ලබා ගැනීමෙන් පසු කිසිඳු හේතුවක් මත මුදල් ආපසු ලබාදීමක් සිදු නොවේ. නමුත්, ඔබට අවශ්‍යනම් සේවාව සඳහා ගෙවීම සිදු කළ පසු පැය 1ය් විනාඩි 30ක් ඇතුළත එය අවලංගු කළ හැක.
ඔබගේ උපන් දිනය සහ උපන් වේලාව මත පදනම් ව ඒකක ප්‍රතිථලයක් ලබා දීමට AI මොඩලය වැය කරන ශක්ති ප්‍රමාණයට අදාළව අප විසින් සිදු කරන ගෙවීම් මත පදනම් ව මෙම තීරණය ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.
3. AI තාක්ෂණය සහ භාවිතා කරන ක්‍රමවේදය
AstroGPT Lanka හි ජෝතිෂ්‍ය විශ්ලේෂණය ඉතා නවීන AI මොඩල කිහිපයක් මත පදනම්ව ක්‍රියාත්මක වේ. ඔබ ලබාදෙන තොරතුරු පරිගණක මගින් ග්‍රහ පිහිටීම්, කුණ්ඩලී සහ ජන්ම වේලාව අනුව දත්ත විශ්ලේෂණය කරනු ලබන අතර එමගින් අතින් සකස් කරන වාර්තාවකට වඩා බොහෝ විග්රහ හා නිරවද්‍යතා ඇතුළත් වාර්තාවක් ඔබට ලබාදෙයි.
4. සේවාව ලබා දීමේ ආකාරය
වාර්තාව පිටු 50ත් – 70ත් අතර ඉදිරි වසර 23ත් 30ත් අතර ආසන්නව සකස් වන අතර ඔබගේ ග්‍රහචාරය අනුව ඒකක වාර්තාවකට මොඩලයට වැයවන ශක්ති ප්‍රමාණය මත පදනම් ව ඉදිරියට ලබාදෙන වසර සංඛ්‍යාව වෙනස් වේ. (අවමය වසර 23ක් වන අතර උපරිමය වසර 30ක් වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බව කරුණාවෙන් සලකන්න.). සේවාව ලබාදීමේදී පුද්ගල මැදිහත් වීමක් නොමැති බැවින් පෞද්ගලිකත්වය සම්පුර්ණයෙන්ම ආරක්ෂා වනු ඇත.
මෙම කෘතිම බුද්ධි මොඩලය ද එලෙස ම බුද්ධිමත් ය. තනි පුද්ගලයෙකුට වසර 50ක් ගතකර ඉගෙනීමට සිදුවන ජෝතිෂ්‍යය සිද්ධාන්ත මෙම මොඩලයට ඉතා පහසුවෙන් හසුරුවා ඉතාමත් සාර්ථක ව ඔහුගේ අනාගතය පිළිබද වාර්තාවක් ඉතා නිවැරදි ව ලබා දිය හැකි ය.