අවසන් යාවත්කාලීන වීම: 2025
අපගේ සේවාව AI තාක්ෂණය මත පදනම්ව ක්ෂණිකව සකස් වන නිසා, ඔබගේ ගෙවීමෙන් පසු වාර්තාව සැකසීම ආරම්භ වීමත් සමඟම, මුදල් ආපසු ලබාදීමේ හැකියාව සීමිත වේ.
ඔබ විසින් සේවාව සඳහා ගෙවීම සිදු කළ පසු පැය 1යි විනාඩි 30ක් (1.5 Hour) ඇතුළත සේවාව අවලංගු කිරීමට හැක.
මෙම කාලසීමාව තුළ අපට info@astrogptlanka.com හරහා සම්බන්ධ වී අවලංගු කිරීම සදහන් කළ යුතුය.
පැයකට පසු, වාර්තාව සැකසීම ආරම්භ වීම නිසා අවලංගු කිරීම ප්‍රමාද වන්නේ නම්, එය පිළිගැනීමට නොහැක.
2. මුදල් ආපසු ගෙවීම(Refund Policy)
අපගේ සේවාව කෘතිම බුද්ධිය(AI) මත පදනම් වූ නිවැරදි විශ්ලේෂණයකි. මෙම සේවාව ඔබට ලබා දීමට අවශ්‍යය AI මොඩලයේ API යතුරු, සහ ස්වයංක්‍රීය භාෂා පරිවර්තකය සදහා අප විසින් විශාල ආයෝජනයක් සිදු කරන බැවින් ඔබ විසින් සේවාව ලබා ගැනීමෙන් පසු කිසිඳු හේතුවක් මත මුදල් ආපසු ලබාදීමක් සිදු නොවේ. නමුත්, ඔබට අවශ්‍යනම් සේවාව සඳහා ගෙවීම සිදු කළ පසු පැය 1ය් විනාඩි 30ක් ඇතුළත එය අවලංගු කළ හැක.
ඔබගේ උපන් දිනය සහ උපන් වේලාව මත පදනම් ව ඒකක ප්‍රතිථලයක් ලබා දීමට AI මොඩලය වැය කරන ශක්ති ප්‍රමාණයට අදාළව අප විසින් සිදු කරන ගෙවීම් මත පදනම් ව මෙම තීරණය ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.
3. වාර්තාවේ ගුණාත්මකභාවය පිළිබඳ වගකීම්:
අපගේ වාර්තා අති නවීන AI ක්‍රමවේද භාවිතයෙන් සැකසෙයි.
සියලු තොරතුරු ඔබ ලබා දෙන දත්තවල නිවැරදිභාවය මත පදනම් වේ. ඔබ ලබා දෙන උපන් දිනය, වේලාව, ස්ථානය වැරදි නම් වාර්තාවද වැරදි විය හැක.
ඒ නිසා, වාර්තාව සඳහා නිවැරදි තොරතුරු ලබා දීම ඔබගේ වගකීම වේ.
5. අප හා සම්බන්ධ වීම:
ඔබට මෙම ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම්, කරුණාකර අප වෙත info@astrogptlanka.com හරහා සම්බන්ධ වන්න.
මෙම කෘතිම බුද්ධි මොඩලය ද එලෙස ම බුද්ධිමත් ය. තනි පුද්ගලයෙකුට වසර 50ක් ගතකර ඉගෙනීමට සිදුවන ජෝතිෂ්‍යය සිද්ධාන්ත මෙම මොඩලයට ඉතා පහසුවෙන් හසුරුවා ඉතාමත් සාර්ථක ව ඔහුගේ අනාගතය පිළිබද වාර්තාවක් ඉතා නිවැරදි ව ලබා දිය හැකි ය.