අවසන් යාවත්කාලීන වීම: 2025
කරුණාකර මෙම සේවා නියමයන් අවධානයෙන් කියවන්න.
මෙම වෙබ් අඩවිය භාවිත කිරීමෙන්, ඔබ පහත නියමයන්ට එකඟ වීම පිළිගනිමු. ඔබ මෙම නියමයන්ට එකඟ නොවේ නම්, කරුණාකර වෙබ් අඩවිය භාවිතා නොකරන්න.
astroGPT Lanka මගින් සපයනු ලබන ජෝතිෂ්‍ය වාර්තා ඉතා නවීන AI තාක්ෂණය භාවිතයෙන් සකස් වේ. අපගේ සේවාව මගින් ඔබට ඉතාමත් නිරවද්‍ය, විශ්වාසදායක සහ පුළුල් වශයෙන් විශ්ලේෂණය කරන ලද ජෝතිෂ්‍ය වාර්තාවක් ලබා දීම අරමුණ වේ.
2. AI භාවිතය සහ නිවැරදි බව
අපගේ ජෝතිෂ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම AI මත පදනම්ව ක්‍රියාත්මක වේ. ඒ නිසා, අතනින් සකස් කරන වාර්තාවකට වඩා වැඩි නිරවද්‍යතාවයක් සහ විශ්ලේෂණ ඵලයක් ඔබට ලබා දීමට හැකියාව ඇත. එහෙත්, ජෝතිෂ්‍යය යනු විශ්වාසයකට සහ භාවිතා කරන ක්‍රමවේදයට අනුව වෙනස් වන විෂයකි. ඒ අනුව, අපගේ වාර්තා උපදෙස් සහ විශ්ලේෂණ වශයෙන් පමණක් සලකන්න.
3. ගෙවීම් සහ මුදල් ආපසු නොදීමේ ප්‍රතිපත්තිය
අපගේ සේවාව කෘතිම බුද්ධිය(AI) මත පදනම් වූ නිවැරදි විශ්ලේෂණයකි. මෙම සේවාව ඔබට ලබා දීමට අවශ්‍යය AI මොඩලයේ API යතුරු, සහ ස්වයංක්‍රීය භාෂා පරිවර්තකය සදහා අප විසින් විශාල ආයෝජනයක් සිදු කරන බැවින් ඔබ විසින් සේවාව ලබා ගැනීමෙන් පසු කිසිඳු හේතුවක් මත මුදල් ආපසු ලබාදීමක් සිදු නොවේ. නමුත්, ඔබට අවශ්‍යනම් සේවාව සඳහා ගෙවීම සිදු කළ පසු පැය 1ය් විනාඩි 30ක් ඇතුළත එය අවලංගු කළ හැක.
ඔබගේ උපන් දිනය සහ උපන් වේලාව මත පදනම් ව ඒකක ප්‍රතිථලයක් ලබා දීමට AI මොඩලය වැය කරන ශක්ති ප්‍රමාණයට අදාළව අප විසින් සිදු කරන ගෙවීම් මත පදනම් ව මෙම තීරණය ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.
4. අයිතිය හා බුද්ධිමය දේපල
මෙම වෙබ් අඩවියේ අන්තර්ගත සියලුම දේ (ලිපි, පින්තූර, වීඩියෝ, ලාංඡන, සංකේත, ආදිය) සඳහා හිමිකම astroGPT Lanka වෙත හිමි වේ. ඔබට මෙම අන්තර්ගතය ප්‍රචාරය කිරීම, විකුණුම් සඳහා භාවිත කිරීම හෝ වෙනත් ආකාරයකින් පාවිච්චි කිරීම තහනම්ය.
5. පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව
ඔබගේ පෞද්ගලික තොරතුරු (නම, උපන් දිනය, උපන් වේලාව, ස්ථානය) කෙරෙහි අපි ඉතා අවධානයෙන් කටයුතු කරයි. මෙම තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට බෙදා හරින්නේ නැත. AI භාවිතය සඳහා පමණක් භාවිතා කරනු ලබයි.
7. නියමයන්වල වෙනස්කම්
astroGPT Lanka වෙබ් අඩවිය සහ සේවාවන් සඳහා නියමයන්, ප්‍රතිපත්ති සහ රීති සාවද්‍ය අවස්ථාවක වෙනස් කළ හැක. එවැනි යාවත්කාලීන කිරීම් මෙම පිටුවෙහි පළ වන අතර, නවතම නියමයන්ට යටත්ව සේවාවන් ක්‍රියාත්මක වේ.
8. සම්බන්ධ වීම
ඔබට මෙම නියමයන් පිළිබඳ වඩාත් පැහැදිලි කරවීමක් අවශ්‍ය නම්, කරුණාකර අප හා info@astrogptlanka.com හරහා සම්බන්ධ වන්න.
මෙම කෘතිම බුද්ධි මොඩලය ද එලෙස ම බුද්ධිමත් ය. තනි පුද්ගලයෙකුට වසර 50ක් ගතකර ඉගෙනීමට සිදුවන ජෝතිෂ්‍යය සිද්ධාන්ත මෙම මොඩලයට ඉතා පහසුවෙන් හසුරුවා ඉතාමත් සාර්ථක ව ඔහුගේ අනාගතය පිළිබද වාර්තාවක් ඉතා නිවැරදි ව ලබා දිය හැකි ය.